Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මැදින් පුර පසළොස්වක පොහොය අදයි
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මාර්තු 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තලාව පොලීසියට ගැහුව 05 ක් 18 තෙක් රිමාණ්ඩ්

    තලාව පොලීසියට ගැහුව 05 ක් 18 තෙක් රිමාණ්ඩ්

    2024-07-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තලාව පොලිස් ස්ථානාධිපතිවරයාට මන්නා පිහියකින් පහරදී තුවාල සිදු කර පොලිස් නිළධාරීන්ගේ රාජකාරියට බාධා කළ තලාව සුමුදුගම ගම්මානයේ පස් දෙනා එළැඹෙන 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තඹුත්ත‌ේගම මහේස්ත්‍රාත්තුමන් නියෝග කළේය.

    තලාව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සිද්ධියේ  ප්‍රධාන සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළ අතර,  පොලිස් අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව මැද තලාව ප්‍රාදේශීය රෝහ‌ලේ ප්‍රථිකාර ලබන ප්‍රධාන සැකකරුගේ බිරිඳ, පුතු ඇතුළු ඥාතීන්ගේ තත්වය විමසා බැලීමට තඹුත්තේගම මහේස්ත්‍රාත්වරයා රෝහල වෙත පැමිණ  ඔවුන්ගේ කරුණු දැක්වීම්ද සැලකිල්ලට ගෙන ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කරනු ලැබීය.

    ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනාම එළැඹෙන 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබීය.තලාව සුමුදුගම පදිංචි  සිද්ධියේ ප්‍රධාන සැකකරු වනහේවා හාමිගේ බාලසූරිය නොහොත් සුමිත් , සුමනපාලගේ රසික හේමන්ත සඳරුවන්, උපසේනගේ විජිත ලක්මාල් කරුණාරත්න, හිටිහාමිලාගේ අචලා ප්‍රියදර්ශණී දිසානායක, හේරත් බණ්ඩාගේ චන්දිමා තිලක්සි හේරත් යන සැකකරුවන් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

    පෙර පුව​තසංවර්ධන වැඩපිළිවෙළ අඩපණ කිරීමට කඩාකප්පල්කාරී ක්‍රියා
    ඊළඟ පුව​ත හෙළ වෙද ගුණ ඇගයුමක් මධ්‍යම පළාතෙන්

    සබැ​ඳි පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මැදින් පුර පසළොස්වක පොහොය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group