හබරණ – ත්‍රීකුණාමලය මාර්ගයේ තලපත් කන්ද කැලෑ ප්‍රදේශයේ ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්න හේතුවෙන් අක්කර අසූවක් සියයකට ආසන්න ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.
යුද හමුදාව සහ පොලිසිය එක්ව ගින්න හටගත් ප්‍රදේශයේ එක් කොටසක් නිවාදැමීමට සමත්ව ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් තලපත්කන්ද දුම්රිය මාර්ගයට ආසන්න ප්‍රදේශයේ කළු දුමාරයක් නැගෙමින් පවතින බවටයි වාර්තා වන්නේ.