තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර පැවති 62 වන සහෝදරයන්ගේ සටනේදී කඩුලු 10ක ජයක් හිමිකර ගැනීමට තර්ස්ටන් විද්‍යාලය සමත් වුණා.
එහිදී ඉසිපතන විද්‍යාලය පළමු ඉනිමට ලකුණු 203ක් රැසකළ අතර එම ඉනිමේදී තර්ස්ටන් විද්‍යාලය කඩුළු 9ක් දැවී ලකුණු 257ක් හිමිකර ගත්තා.
ඉසිපතන විද්‍යාලය දෙවැනි ඉනිමේදී ලකුණු 104ක් රැස්කළ අතර තර්ස්ටන් විද්‍යාලයට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 54ක් පමණයි.