Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අප්‍රේල් 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තරග 9ක සංශෝදනයක්

    තරග 9ක සංශෝදනයක්

    2023-08-11කියවීමට මිනිත්තු 2ක් ගතවේ.43 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහනෙහි සංශෝදනයක් සිදු කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

    ඒ අනුව මීට පෙර නිකුත් කළ කාලසටහනෙහි ඇතුළත්ව තිබූ තරග 9ක සංශෝදනයක් සිදු කර ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ.

    ඒ අතරට, ඉන්දියාව හා පාකිස්තානය අතර තරගය මෙන්ම ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර තරගය ද ඇතුළත්.

    ඔක්තෝබර් 5 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව හා පාකිස්තානය අතර තරගය ඔක්තෝබර් 15 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, එය ඔක්තෝබර් 14 වැනිදා අහ්මදාබාද්හී දී ම පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

    ඒ හේතුවෙන් ඇෆ්ඝනිස්තානය හා එංගලන්තය අතර ඔක්තෝබර් 14 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ තරගය එදින නොපවත්වා එම තරගය ඔක්තෝබර් 15 වැනිදා පැවැත්වීමට කටයුතු කරන බව අදාළ නිවේදනයේ සදහන්.

    පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර තරගය ඔක්තෝබර් 12 වැනිදා හයිද්‍රබාද් හී දී පැවැත්වීමට නියමිතව තිබුණා.

    කෙසේ වෙතත්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සදහන් කළේ එම තරගය ඔක්තෝබර් 10 වැනිදා පැවැත්වෙන බවයි.

    එමෙන්ම ඔස්ටේ‍රලියාව හා දකුණු අප්‍රිකාව අතර තරගය ද ඔක්තෝබර් 13 වැනිදා නොපවත්වා ඔක්තෝබර් 12 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

    මේ අතර, ඔක්තෝබර් 14 වැනිදා චෙන්නායි හී දී දහවල් තරගයක් ලෙස පැවැත්වීමට නියමිතව තිබූ නවසීලන්ත-බංග්ලාදේශ තරගය ඔක්තෝබර් 13 වැනිදා දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතයි.

    එංගලන්තය හා බංග්ලාදේශය අතර ධරම්සාලා හී දී ඔක්තෝබර් 10 වැනිදා පැවැත්වීමට නියමිත තරගය දිවා රාත්‍රී තරගයක් වෙනුවට දිවා තරගයක් ලෙස පැවැත්වීමට ද තීරණය කර තිබෙනවා.

    නොවැම්බර් 12 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ඔස්ට්‍රේලියාව හා බංග්ලාදේශය අතර තරගයත්, එංගලන්තය හා පාකිස්තානය අතර තරගයත නොවැම්බර් 11 වැනිදා පැවැත්වීමටයි මේ වන විට තීරණය කර ඇත්තේ.

    මේ අතර, ඉන්දියාව හා නෙදර්ලන්තය අතර නොවැම්බර් 11 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ තරගය නොවැම්බර් 12 වැනිදා දිවා රාත්‍රී තරගයක් ලෙස බැංගලූරුහී දී පැවැත්වීමට නියමිතයි.

     

     

    තරග 9ක සංශෝදනයක්
    පෙර පුව​තප්‍රදේශ කිහිපයකට අද මිලිමීටර් 50ට වැඩි තද වැසි
    ඊළඟ පුව​ත LPL තවත් තරගයක් අද

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group