Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    විදුලි බල මණ්ඩලය ඈවර කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-02-03

    විස්සයි 20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය අද සිට

    2026-02-03

    ප්‍රදේශ කිහිපයකට මිලි මීටර 50 ඉක්මූ තද වැසි

    2026-02-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • විදුලි බල මණ්ඩලය ඈවර කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • විස්සයි 20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය අද සිට
    • ප්‍රදේශ කිහිපයකට මිලි මීටර 50 ඉක්මූ තද වැසි
    • හොරණ – කොළඹ පෞද්ගලික බස් වර්ජනය අදත්
    • පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි
    • ව්‍යවස්ථාදායක සභාව අද රැස් වෙයි
    • පේරා සිසුන් හයකට සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට බඹර ප්‍රහාරයක්
    • අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, පෙබරවාරි 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තඹලගමුව, පන්විල සහ අරණායක බලය පිහිටවපු ආකාරය

    තඹලගමුව, පන්විල සහ අරණායක බලය පිහිටවපු ආකාරය

    2025-06-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.113 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තඹලගමුව, පන්විල සහ අරණායක යන ප්‍රාදේශීය සභාවල සභාපති ධුරයතමන් සතු කරගැනීමට සමජගි ජනබලවේගය සමත්ව තිබෙනවා.

    මෙම ප්‍රාදේශීය සභාවන්හි සභාපතිවරයා තෝරා ගැනීමට අදාළව ඡන්ද විමසීම අද(19) දිනයේදී පැවැත්වුණා.

    ඒ අනුව එම ප්‍රාදේශීය සභා තුනේ බහුතර බලය ලබාගැනීමට සමත් වූයේ සමගි ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ සභිකයන් තිදෙනෙකි.

    ඒ අනුව තඹලගමුව ප්‍රාදේශීය සභාව වෙනුවෙන් බහුතර බලයක් ලබාගෙන සභාපතිවරයා ලෙසට පත්වූයේ තාලිබ් අලී මහතායි.

    අරුණ ශාන්ත මහතා බහුතර ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් මහනුවර දිස්ත්‍රික්කයේ පන්විල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස තේරී පත් වූවා.

    කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා බහුතර බලයෙන් තේරී පත්වූයේ සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වූ මංජුල සෙනෙවිරත්න මහතායි.

     

    පෙර පුව​තවෙළෙඳ අමා‍ත්‍ය වසන්ත සමරසිංහ, චීන-දකුණු ආසියා 9 වැනි ප්‍රදර්ශනයට එක් වෙයි
    ඊළඟ පුව​ත බඹර ප්‍රහාරයකින් 12 දෙනෙකු රෝහලට

    සබැ​ඳි පුවත්

    විදුලි බල මණ්ඩලය ඈවර කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

    විස්සයි 20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය අද සිට

    ප්‍රදේශ කිහිපයකට මිලි මීටර 50 ඉක්මූ තද වැසි

    හොරණ – කොළඹ පෞද්ගලික බස් වර්ජනය අදත්

    පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

    ව්‍යවස්ථාදායක සභාව අද රැස් වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    විදුලි බල මණ්ඩලය ඈවර කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-02-03

    විස්සයි 20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය අද සිට

    2026-02-03

    ප්‍රදේශ කිහිපයකට මිලි මීටර 50 ඉක්මූ තද වැසි

    2026-02-03

    හොරණ – කොළඹ පෞද්ගලික බස් වර්ජනය අදත්

    2026-02-03
    ක්‍රීඩා පුවත්

    විස්සයි 20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය අද සිට

    2026-02-03

    අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට

    2026-02-02

    ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද

    2026-01-30
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group