තමන් වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපතිවරයා බවට අමෙරිකාවේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස්ව අමෙරිකානු යුද හමුදාව විසින් අල්ලා ගැනීමත් සමඟයි ජනපති ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ.
AI තාක්ෂණය ඔස්සේ සකසන ඡායාරූපයක් ඔහුගේ Truth Social සමාජ මාධ්‍ය ඔස්සේ පලකරමින් ඔහු මේ බව පවසා තිබෙනවා.













