ගුරු දිනය සමරන අවස්තාව වන විට මෙරට ගුරු සහ විදුහල්පතිවරුන් අර්බුධ රැසකට මුහුණපාමින් සිටින බව අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ ගුරුවරයාව ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස පීඩාවට පත් කර ඇති බවයි.