පවුල් ආරවුලක් හේතුවෙන් ඇතිවු බහින් බස් වීමක් දුරදිග යාමෙන් සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී බිරිඳ ඝාතනය කර තිබෙනවා.
ඊයේ එම සිදුවීම වාර්තා වී තිබුණේ තංගල්ල පොළොන්මාරුව උතුර ප්‍රදේශයෙන්
එලෙස මියගොස් ඇත්තේ, පොළොන්මාරුව උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි කාන්තාවක්.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර තංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
උණුසුම් පුවත්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ක වැසි
- නවම් පුර පසළොස්වක පොහොය අදයි
- මූල්‍ය වංචාවකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- ඊශ්‍රායලයේ සිටින ලාංකිකයන්ට විශේෂ නිවේදනයක්
- රේන්බෝ හිමිකරු ලබන 13 දක්වා යළි රිමාන්ඩ්
- නොදන්නා ලින්ක් හෝ වට්ස්ඇප් වීඩියෝ කෝල්වලට අහුවෙන්න එපා
- කැස්බෑ බිත්තර 117ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- විදෙස් රැකියා පෙන්වා මුදල් ගැරූ අයෙක් අල්ලයි













