බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල අද තවත් ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ශ්‍රී ලංකා රුපියල් 315.26 ක් ලෙස සටහන් වූවා. විකුණුම් මිල සටහන් වූයේ ශ්‍රී ලංකා රුපියල් 328.92 ක් ලෙසයි. ඩොලරය තවත් ඉහළට