Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති විරෝධී ප්‍රතිජීවක එන්නත් තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට

    2026-02-14

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීම්

    2026-02-14

    ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි

    2026-02-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති විරෝධී ප්‍රතිජීවක එන්නත් තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීම්
    • ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි
    • කාසියේ වාසිය දිනූ ඕමානය පන්දුව තෝරාගනියි
    • පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මේ පිරිසට අදත් විවෘතයි
    • නෙදර්ලන්තයට එරෙහිව අමෙරිකාවට විශිෂ්ඨ ජයක්
    • අයිස් එක්ක ඇල්ලූ සැකකරු කරපු ජඩවැඩ ටික වමාරයි
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, පෙබරවාරි 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඩ්‍රෝන මෙහෙයුම් විධිමත් කිරීමේ විශේෂ සාකච්ඡාවක්

    ඩ්‍රෝන මෙහෙයුම් විධිමත් කිරීමේ විශේෂ සාකච්ඡාවක්

    2025-06-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් සංවර්ධනය වෙමින් පවතින ඩ්‍රෝන මෙහෙයුම් ක්‍රියාවලිය තුළ නියාමන සහ මෙහෙයුම් කාර්යක්‍ෂමතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, විශේෂ සාකච්ඡාවක් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරක්‍ෂක අමාත්‍යංශයේදී පැවැත්වුණා.

    එම සැසිය ආරම්භ කරමින්, ආරක්‍ෂක ලේකම්වරයා සහභාගිව සිටි සියලුදෙනා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, ඩ්‍රෝන මෙහෙයුම් සඳහා නිසි නියාමන ක්‍රමවේදයක් යටතේ සක්‍රීය වටපිටාවක් ඇති කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළා.

    ප්‍රමුඛ ආරක්‍ෂක අවශ්‍යතා සහ තාක්‍ෂණික දියුණුව අතර පවතින තීරණාත්මක සමතුලිතතාවය හඳුනා ගනිමින්, වාණිජ නවෝත්පාදනය සහ ජාතික සංවර්ධනය සඳහා උත්ප්‍රේරකයක් ලෙස ඩ්‍රෝන තාක්‍ෂණය යොදාගැනීමේ වැදගත්කම ද, ඔහු අවධාරණය කළා.

    ඉන්පසු ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් විසින් ඩ්‍රෝන යානා සහ මිනිසුන් රහිත ගුවන් යානා ක්‍රියාකාරකම් පාලනය සඳහා පවතින සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටි සහ නීතිරීති පිළිබඳව විස්තරත්මකව කරුණු ඉදිරිපත් කළා.

    පෙර පුව​තඑක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නියෝජතියන් අගමැතිනිය හමු වෙයි
    ඊළඟ පුව​ත ජූනි 30 විශේෂ පාර්ලි‍මේන්තු රැස්වීම් දිනයක්

    සබැ​ඳි පුවත්

    නීති විරෝධී ප්‍රතිජීවක එන්නත් තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීම්

    ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි

    කාසියේ වාසිය දිනූ ඕමානය පන්දුව තෝරාගනියි

    පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මේ පිරිසට අදත් විවෘතයි

    නෙදර්ලන්තයට එරෙහිව අමෙරිකාවට විශිෂ්ඨ ජයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නීති විරෝධී ප්‍රතිජීවක එන්නත් තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට

    2026-02-14

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීම්

    2026-02-14

    ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි

    2026-02-14

    කාසියේ වාසිය දිනූ ඕමානය පන්දුව තෝරාගනියි

    2026-02-14
    ක්‍රීඩා පුවත්

    කාසියේ වාසිය දිනූ ඕමානය පන්දුව තෝරාගනියි

    2026-02-14

    නෙදර්ලන්තයට එරෙහිව අමෙරිකාවට විශිෂ්ඨ ජයක්

    2026-02-14

    T20 ලෝක කුසලානයේ අද තරග

    2026-02-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group