බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp සමස්ත ප්‍රජාතන්ත්‍රවාදි බලවේග එක්කොට නව පාලමක් තැනිය යුතු බව ජනතා නිදහස සභාවේ නායක ඩලස් අලහපෙරුම මහතා පවසනවා. ඔහු මෙම අදහස් දැක්වීම සිදු කළේ හාරිස්පත්තුව ප්‍රදේශයේ ආසන බලමණ්ඩල රැස්වීමට එක්වෙමින්. http://vnews.lk/wp-content/uploads/2023/09/DALUS-ALAHAPPERUMA-EDIT.mp3 ඩලස්ගෙන් නව අදහසක්