Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    රුසියාවේ තෙල් පර්යන්තයකට යුක්‍රේනයෙන් ප්‍රහාර

    2026-07-05

    විශේෂ ඩෙංගු මර්ධන මෙහෙයුම අද සිට

    2026-07-05

    හැටන් නුවරඑළිය මාර්ගය එක් මන්තීරුවකට සීමා කරයි

    2026-07-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • රුසියාවේ තෙල් පර්යන්තයකට යුක්‍රේනයෙන් ප්‍රහාර
    • විශේෂ ඩෙංගු මර්ධන මෙහෙයුම අද සිට
    • හැටන් නුවරඑළිය මාර්ගය එක් මන්තීරුවකට සීමා කරයි
    • උසස්  පෙළ නැවත සමීක්ෂණ ප්‍රථිඵල නිකුත් කෙරේ
    • යෙවාන් ඩේවිට් ට තවත් ජයග්‍රහණයක්
    • ට්‍රම්ප්ගෙන් අමෙරිකානුවන් 11 දෙනෙකුට ජනපති සමාව
    • බස්නාහිර පළාතේ ඩෙංගු ආසාදිතයින් ගණන ඉහළට
    • සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨ ගොඩනැගිල්ල සිසු අයිතියට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඩයනා සම්බන්ධයෙන් CIDයට නියෝගයක්

    ඩයනා සම්බන්ධයෙන් CIDයට නියෝගයක්

    2023-03-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.81 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවයට අදාළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ආගමන විගමන පාලකවරයාගෙන් මෙන්ම පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඉදිරිපත් කරන ලෙස අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට නියෝග කර තිබෙනවා.

    කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදුකර ඇති බව සඳහන්.

    එම ප්‍රකාශ ලැබීමෙන් අනතුරුව ඩයනා ගමගේ මහත්මිය අත්අඩංගුවට ගැනීම සදහා නියෝගයක් නිකුත් කරන්නැයි අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරුන් ඉදිරිපත් කළ ඉල්ලීම සලකා බැලිය හැකිද නැද්ද යන්න තීරණය කරන බවයි මහේස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත්තේ.

    අනතුරුව පැමිණිල්ල ලබන 6 වනදා කැදවන ලෙසට අධිකරණය නියෝග කර තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  ඩයනාට එරෙහි පෙත්සම විභාගයට දින නියම කරයි
    dayana gamage
    පෙර පුව​තමැතිවරණය දින නියමයකින් තොරව කල් යයි
    ඊළඟ පුව​ත ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිවේදනයක්

    සබැ​ඳි පුවත්

    රුසියාවේ තෙල් පර්යන්තයකට යුක්‍රේනයෙන් ප්‍රහාර

    විශේෂ ඩෙංගු මර්ධන මෙහෙයුම අද සිට

    හැටන් නුවරඑළිය මාර්ගය එක් මන්තීරුවකට සීමා කරයි

    උසස්  පෙළ නැවත සමීක්ෂණ ප්‍රථිඵල නිකුත් කෙරේ

    යෙවාන් ඩේවිට් ට තවත් ජයග්‍රහණයක්

    ට්‍රම්ප්ගෙන් අමෙරිකානුවන් 11 දෙනෙකුට ජනපති සමාව

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    රුසියාවේ තෙල් පර්යන්තයකට යුක්‍රේනයෙන් ප්‍රහාර

    2026-07-05

    විශේෂ ඩෙංගු මර්ධන මෙහෙයුම අද සිට

    2026-07-05

    හැටන් නුවරඑළිය මාර්ගය එක් මන්තීරුවකට සීමා කරයි

    2026-07-05

    උසස්  පෙළ නැවත සමීක්ෂණ ප්‍රථිඵල නිකුත් කෙරේ

    2026-07-05
    ක්‍රීඩා පුවත්

    යෙවාන් ඩේවිට් ට තවත් ජයග්‍රහණයක්

    2026-07-05

    කොදෙව්වන්ට එරෙහි තියුණු ආරම්භයක්

    2026-07-04

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-07-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group