බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ටෙලිකොම් ආයතනය විකිණීමට එරෙහිව අද එහි සේවකයින් වීදි බැස රජයට එරෙහිව විරෝධය පළ කළා. මෙම විරෝධය සදහා දිවයින පුරා පිහිටි ටෙලිකොම් ශාඛාවල සේවකයින් සහභාගි වී සිටියා. ඔවුන් චෝදනා කරන්නේ ලාභ ලබන ටෙලිකොම් ආයතනය විකිණීමට ආණ්ඩුව සූදානම් වන බවයි. https://www.vnews.lk/storage/2023/04/TELICOM-EDIT-.mp3 Array Against the sale of the telecom company its employees took to the streets today and protested against the government Telecom Institute