ලොව සුපිරි ටෙනිස් ක්‍රීඩක රෆායල් නඩාල් ලබන වසරේදී ක්‍රීඩා දිවියෙන් විශ්‍රාම ගැනීමට සැලසුම් කර තිබෙනවා.
ආබාධ තත්ත්වයක් හේතුවෙන් ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය ඔහුට අහිමි වූ අතර, ඒ සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවකදීයි ඔහු මේ බව සදහන් කළේ.
ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ 14 වතාවක් ශූරයා බවට පත්වීමට රෆායල් නඩාල්ට හැකි වුණා.