එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තය වෙත හදිසි ගං වතුර තත්ත්වයක් ඇති වී තිබෙනවා.
මේ වන විට එම ගං වතුර හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ටෙක්සාස් ප්‍රාන්ත ජීවිතාරක්ෂක බලකාය නිවේදනය කර ඇත්තේ.
මේ අතර ළමුන් 700 ක් පමණ සහභාගී වී සිටි කදවුරක සිටි ගැහැණු ළමුන් 20 දෙනෙකුද ගල වතුරට හසු වීමෙන් අතුරුදන් වී තිබෙනවා.
ප්‍රාන්ත ආණ්ඩුකාර ඩෑන් පැටි්‍රක් සදහන් කර ඇත්තේ ඒ කිසිදු ගැහැණු දරුවෙකු තවමත් සොයාගෙන නොමැති බවයි.
ගංවතුර තත්ත්වය තව දුරටත් ඉහළ යාමේ අවධානමක් පවතින බවද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබෙනවා.
උණුසුම් පුවත්
- දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට
- නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්
- ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි
- ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල
- T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද
- සෝමාවතිය – සුංගාවිල මාර්ගය තාවකාලිකව වසා දමයි
- මිලිමීටර් 100 වැඩි වැසි ඇදහැලෙන පැති මෙන්න
- දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්














