Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
    • ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
    • දියේ ගිලී අයෙක් මරුට
    • කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට
    • ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්
    • ADB සභාපති දිවයිනට
    • බස් ගාස්තු ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, මාර්තු 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ටිල්වින්ලාගෙ සහ අනුර කුමාරලාගේ දැක්ම පැටලිලා-හර්ෂ ද සිල්වා

    ටිල්වින්ලාගෙ සහ අනුර කුමාරලාගේ දැක්ම පැටලිලා-හර්ෂ ද සිල්වා

    2025-11-09කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් ඉදිරිපත්කළ අයවැය තුළ ඇතුළත් කරුණු යථාර්තවාදී නොවන සාර්ථක කර ගැනීමට අපහසු අයවැයක් බව සදහන් කර තිබෙනවා .

    තවද, ටිල්වින්ලාගේ සහ අනුර කුමාරලාගේ ආර්ථික දැක්ම එකිනෙකට පැටලී තිබෙන බව මෙම අයවැයෙන් මනාව පැහැදිලි වන බව අයවැය විවාදයට එක් වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසා තිබුනා .

    ගිය ආණ්ඩුව විසින් ස්ථාවර කළ ආර්ථිකය වත්මන් ආණ්ඩුව විසින් ඉදිරියට රැගෙන යාම හොඳ වුවත් එය ඉහළ ආර්ථික වර්ධන මාවතකට රැගෙන යාමට මෙවර අයවැයෙන් පදනමක් දමා නොමැති බවත් 7% ක ආර්ථික වර්ධන ඉලක්කයට රට ගොඩ නැගීමට ප්‍රමාණවත් නොවන බවත් වැඩිදුරත් පවසා සිටියා .

    මන්ත්‍රීවරුන්ට ඩබල් කැබ් ලබාදීමේ ටෙන්ඩරයේ ගැටලු ඇතිබව පෙන්වා දුන් මන්ත්‍රීවරයා එය අත්හිටුවන ලෙස ප්‍රකාශ කර තිබුනා.

    ආණ්ඩුව බදු අඩු නොකළද 2027 දී දේපොළ බද්දක් අය කිරීමට IMF එකට එකඟවී තිබෙන බවත් අනිකුත් ආණ්ඩු වලට ණය ගන්නවා යැයි චෝදනා කළ වත්මන් ආණ්ඩුව රුපියල් බිලියන 3800 ක දේශීය සහ විදේශීය ණය ලබාගැනීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙන බවත් පෙන්වා දී තිබුනා.

     

    එසේම, රැකියාවක් කිරීම හෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීම, කුඩා වාහනයක් ගැනීම, නිවසක් ඉදිරිකර ගැනීම, දෙමව්පියන්ට සැලකීම යන මෙරට තරුණ පරම්පරාවේ බලාපොරොත්තු ඉටුකිරීමට මෙම අයවැය අසමත් වන බවත් අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට යෝජනාකළ සහන පොලී නිවාස ණය යෝජනා ක්‍රමයෙන් ආසන්න ලෙස ණය ලබාගත හැක්කේ 4166 දෙනෙකුට පමණක් බවත් මන්ත්‍රීවරයා කීයා සිටියා.

    ආශ්‍රීත පුවත්:  අස්වැසුම දෙවැනි වටයේ අයදුම්පත් භාර ගැනීම අවසන්
    #sri lanka #vfm news News Radio Sinhala Sinhala News Sri Lanka Srilanka Vnews
    පෙර පුව​තඋසස් පෙළ විභාගයට සියල්ල සුදානම්
    ඊළඟ පුව​ත අස්වැසුම ප්‍රතිලාභීන්ට විශේෂ දැනුම් දීමක්

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    දියේ ගිලී අයෙක් මරුට

    කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට

    ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23

    දියේ ගිලී අයෙක් මරුට

    2026-03-23
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group