Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අප්‍රේල් 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ටිපර් රථ රියදුරෙකු ඝාතනය කරයි

    ටිපර් රථ රියදුරෙකු ඝාතනය කරයි

    2025-12-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.71 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මනම්පිටිය, කොටලීය පාලම ආසන්නයේ කැලෑබද ප්‍රදේශයක තිබී අත්පා හා මුඛය ගැට ගසා ඝාතනය කරන ලද පුද්ගලයෙකුගේ මෘත දේහයක් හමුවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් මනම්පිටිය පොලිසිය විසින් ආරම්භ කර ඇති බවයි පොලිසිය පවසනවා.

    මෙලෙස ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා පොළොන්නරුව, දළුකාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29ක් පමණ වන පුද්ගලයෙක් බවයි පොලිසිය පවසන්නේ.

    ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා ටිපර් රථ රියදුරෙක් බවත් ඔහු නිවසට නොපැමිණි බවට පැමිණිල්ලක් ඔහුගේ බිරිඳ විසින් ඊයේ(17) සවස් කාලයේදී පොළොන්නරුව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර තිබෙනවා.

    ඒ අනුව ටිපර් රථයේ සවිකර තිබූ ජී.පී.එස්. තාක්ෂණය පද්ධතිය ඔස්සේ සිදු කළ පරීක්ෂාවේදී මරණකරු ටිපර් රථයට වැලි පටවාගෙන පොළොන්නරුව මනම්පිටිය ප්‍රදාන මාර්ගයේ ගමන් කර ඇති බවට අනාවරණ වී තිබෙනවා.

    ටිපර් රථය පොළොන්නරුව, මෛත්‍රීපාල වටරවුම අසල නවතා දමා තිබියදී සොයාගෙන තිබෙනවා.

    රියදුරුගේ මෘත ශරීරය මනම්පිටිය පොලිස් වසමේ කොටලීය පාලම ආසන්නයේ කැලෑබද ප්‍රදේශයේ තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

    මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති බවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මනම්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    ආශ්‍රීත පුවත්:  වවුනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතන සිද්ධියට අදාලව පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට
    murder
    පෙර පුව​තකාලගුණයෙන් නිවේදනයක්
    ඊළඟ පුව​ත ජලාශ කිහිපයක් උපරිම මට්ටමට ළංවෙයි

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group