අමෙරිකාවේ ප්‍රාන්ත දෙකක ටික්ටොක් සමාජ මාධ්‍ය මෙවලම භාවිතය තහනම් කිරිමට තීරණය කර තිබෙනවා.
මෙලෙස අදාළ මෙවලම තහනම් කර ඇත්තේ රජයේ කාර්යයන් සහ එහි උපකරණ සඳහායි .
නිව් ජර්සි සහ ඔහායෝ ප්‍රාන්ත මෙම තහනම ක්‍රියාත්මක ප්‍රාන්ත වනවා .
මෙම ටික්ටොක් හි හිමිකාරීත්වය දරන්නේ චීන සමාගමක් වන බයිට් ඩාන්ස් විසින් .