ට්විටර් සමාගම විසින් ගිණුම් සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ට්විටර් ගිණුම් සුරක්ෂිත කිරීම සදහා ලබා දෙන ආරක්ෂණ ක්රමවේදය භාවිතා කළ හැක්කේ මුදල් ගෙවන පරිශීලකයින්ට පමණක් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
ලබන මාර්තු 20න් පසුව ට්විටර් බ්ලු සලකුණ ඇති පරිශීලකයින්ට පමණක් මෙම පහසුකම ලබා දීමට නියමිතයි.