එක්සත් ජනපද ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප්ගේ 79 වන ජන්ම දිනය වෙනුවෙන් ධවල මන්ධිරය ආශ්‍රිතව විශේෂ හමුදා ආචාර පෙළපාලියක් පවත්වා තිබෙනවා.
එම ආචාර පෙළපාලිය සදහා හමුදා නිලධාරීන් 6000 කට අධික පිරිසක් සහභාගී වූ අතර යුධ ටැංකි 128 ක් මේ සදහා භාවිතා කර තිබෙනවා.
එම හමුදා පෙළපාලියේ තේමාව වී ඇත්තේ . ඒකාධිපතියෙකු සහ රජකු වනු ඇති. යන්නයි.
කෙසේ වෙතත් මෙම හමුදා ආචාර පෙළපාලියට එරෙහිව මේ වන විට මහජන විාර්ධයක් ආරම්භ වී තිබෙනවා.
විරෝධතාකරුවන් පවසන්නේ ඇමෙරිකාව තුල කිසිදු ඒකාධිපතියෙකු හෝ රජකු නොමැති බවයි.
නිව් යෝර්ක් නගරය , ඩෙන්වර්චිකාගෝ, ඔස්ටින් සහ ලොස් ඇන්ජලීස් යන ප්‍රදේශ වල මෙම විරෝධතා පවත්වනු ලබනවා.
උණුසුම් පුවත්
- මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
- කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
- ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
- පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මැදින් පුර පසළොස්වක පොහොය අදයි
- දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
- ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට














