Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අප්‍රේල් 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජොහැන්නස්බර්ග් නගරයට බලපෑ අයහපත් කාළගුණයෙන් පුද්ගලයින් 9 දෙනෙකු ජිවිතක්ෂයට

    ජොහැන්නස්බර්ග් නගරයට බලපෑ අයහපත් කාළගුණයෙන් පුද්ගලයින් 9 දෙනෙකු ජිවිතක්ෂයට

    2022-12-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරයට බලපෑ අයහපත් කාළගුණයෙන් පුද්ගලයින් 9 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.

    ජොහැන්නස්බර්ග් නගරයේ ජුක්ස්කෙයි ගඟ අසබඩ පිහිටි පල්ලියක ආගමික වතාවත්වල නිරත වී සිටි පිරිසක් මෙමෙස ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

    තවත් පුද්ගලයින් 15 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.

    ඔවුන් සොයා අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

    ජොහැන්ස්බර්ග් නගරයට පෙරේදා රාත්‍රීයේ ඇද හැලුන අධික වර්ෂාපතනය හේතුවෙන් හදිසි ගංවතුර තත්වයක් ද හටගත්තා.

    ජොහැන්නස්බර්ග් නගරයේ හදිසි සේවා අංශය සඳහන් කරන්නේ පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් මෙම ගංඟාව අසළ සිදු කෙරෙන චාරිත්‍ර සිදු නොකරන ලෙසයි.

    ආශ්‍රීත පුවත්:  ජොහැන්නස්බර්ග්හි ගෑස් නල පද්ධතියක් පිපිරීමෙන් පුද්ගලයෙකු මිය යයි
    Johannesburg South Africa
    පෙර පුව​තඅපරාධයක් සිදු කිරීමට තැත් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
    ඊළඟ පුව​ත බොර තෙල් මිල දී ගැනීමට ගත් තීරණය අද සිට ක්‍රියාත්මකයි

    සබැ​ඳි පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group