Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
    • බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
    • බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
    • සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
    • ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
    • රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, මාර්තු 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජැෆ්නා කින්ග්ස් යළි රජ වෙයි

    ජැෆ්නා කින්ග්ස් යළි රජ වෙයි

    2024-07-22කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සිව්වැනි වරටත් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.
    ඒ,තරගාවලියේ අවසන් මහා තරගයෙන් ගෝල් මාර්වල්ස් කණ්ඩායම පරදා කඩුලු 9 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින්.

    2020 හා 2021 අදියරවලදී ද ජැෆ්නා කණ්ඩායම එල් පී එල් තරගාවලියේ ශූරතාවය දිනා ගත්තේ ගාලු කණ්ඩායම පරාජයට පත් කරමිනුයි.

    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති අවසන් තරගයේ කාසියේ වාසිය දිනූ ජැෆ්නා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ගාලු කණ්ඩායමට ලබා දුන්නා,

    ඒ අනුව පිටියට පිවිසි ගෝල් මාර්වල්ස් පිතිකරුවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී රැස් කල ලකුණු සංඛ්‍යාව 184 ක්.
    ටීම් සයිෆර්ට් පන්දු 37 කින් ලකුණු 47 ක් රැස් කල අතර භානුක රාජපක්ෂ පන්දු 34 ක් පමණක් වැය කරමින් ලකුණු 82 ක් ලබා ගත්තා.

    පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු කඩුලු 3 ක් බිද හෙලුවේ ලකුණු 35 ක් ලබා දෙමින්.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 15 යි පන්දු 4 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර යාමට සමත් වුණා.

    කුසල් මෙන්ඩිස් හා රයිලි රුසෝව් සුපිරි පිතිහරඹයක නිරත වෙමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියේ ඉනිම නිමා වීමට පන්දු 26 ක් ඉතිරිව තිබියදීයි.

    ඔවුන් දෙදෙනා අතර ගොඩ නැගුණු ලකුණු 185 ක සම්බන්ධතාවය එල් .පී එල් ඉතිහාසයේ දී පිතිකරුවන් දෙදෙනෙකු අතර ගොඩ නැගුණු හොදම සම්බන්ධතාවයයි.

    මෙවර තරගාවලියේ දී තමන් වාර්තා කළ දෙවැනි ශතකය ද වාර්තා කළ රයිලි රුසෝව් පන්දු 53 කින් නොදැවී ලකුණු 106 ක් ලබා ගත්තා.

    කුසල් මෙන්ඩිස් පන්දු 40 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 72 ක්.

    මෙම අවසන් තරගය නැරඹීම සදහා සහ සම්මාන ප්‍රදානෝත්සවය සදහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සභාපතිවරයා ද එක්ව සිටියා.

    අවසන් මහා තරගයේ වීරයා හා තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ ජැෆ්නා කණ්ඩායම නියෝජනය කල දකුණු අප්‍රිකානු ක්‍රීඩක රයිලී රුසෝව්. තරගාවලියේ නැගී එන ක්‍රීඩකයාට හිමි සම්මානය දඹුල්ල කණ්ඩායම නියෝජනය කල චමිදු වික්‍රමසිංහ විසින් දිනා ගත්තා.

    පෙර පුව​ත“වර්ජන කරලා බැහැ.”-මරික්කාර්
    ඊළඟ පුව​ත බයිඩ්න් සටනෙන් ඉවත්වෙයි

    සබැ​ඳි පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට

    සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    2026-03-16
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group