ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් හදිසි ආපදා තත්ත්වයත් සමග වසා දැමුණු දෙහිවල ජාතික සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, පින්නවල සත්වෝද්‍යානය සහ රිදියගම සෆාරි උද්‍යානය, පසුගිය පළමුවනදා සිට යළි විවෘත කර ඇති බව පවසනවා.
ඒ අනුව, එම පරිශ්‍රයන් සඳහා ප්‍රවේශ වීමට මාර්ග සටහනක් ද ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව හදුන්වා දී තිබෙනවා.













