තරුණ කටයුතු සහ ක්‍ර ීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්
ජාතික වොලිබෝල් තේරීම් කමිටුව පත් කිරීම සුගතදාස ගෘහස්ත ක්‍ර ීඩා සංකීර්ණයේ
සිදු කෙරුණා.
ඒ අනුව ජාතික වොලිබෝල් තේරීම් කමිටුවේ සභාපති ලෙස උදේනි ප්‍රියදර්ශනී
පත් කර තිබෙනවා.
මෙම අවස්ථාවට ශ්‍ර ී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය
පොලිස්පති සජීව මැදවත්ත, ප්‍රධාන ලේකම් වින්ග් කමාන්ඩර් අකිල ද අල්විස්
යන මහත්වරුන් සහභාගී වුණා
උණුසුම් පුවත්
- හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ
- ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන
- වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
- නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
- සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්














