ජාතික විරෝධතා දිනයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව පවසනවා.
ලබන 09වන දා එම විරෝධතාව පැවැත්වීමට පියවර ගන්නා බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පැවසුවේ.
ආණ්ඩුවේ ජනතා විරෝධි ක්‍රියාවලියට එරෙහිව මෙම විරෝධතාව පැවැත්වෙන බවද ඔහු සඳහන් කළා.