Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අප්‍රේල් 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජාතික ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ඨතා සම්මාන උළෙල 16 වැනිදා

    ජාතික ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ඨතා සම්මාන උළෙල 16 වැනිදා

    2023-07-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.125 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ව්‍යාපෘති කළමනාකරණ ආයතනය 6 වැනි වරටත් පවත්වනු ලබන ජාතික ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ඨතා සම්මාන උළෙල අගෝස්තු මස 16 වැනිදා කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැත්වෙනවා.

    මේ පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළේල ඊට අදාළ සමුළුව 16 වැනිදා පෙරවරුවේම පැවැත්වෙන බවයි.

    2023 වසරේදී සියලුම ව්‍යාපෘති ඇගයීමට ලක් කරමින් එහි විශිෂ්ඨ යන අගය මෙන් මෙම සම්මාන පිරිනැමීමට නියමිතයි.

    විශිෂ්ඨතා සම්මාන කාණ්ඩ 20 ක් යටතේ මේ සඳහා ඉල්ලුම් කළ හැකි වනවා.

    සම්මන්ත්‍රණය එක්දින වැඩමුළුවක් ලෙස පැවැත්වීමට නියමිත අතරල වෘත්තිකයින්ගේ දේශනද මේ සඳහා ඇතුළත්.

    වාර්ෂිකව පවත්වනු ලබන ජාත්‍යන්තර සමුළුව සඳහා දෙස් විදෙස් ව්‍යාපෘති කළමනාකරණ සාමාජිකයින් එක්වීමට නියමිතයි.

    මෙරට සංවර්ධනයට දායකත්වය සපයන ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති කළමනාකරණ ක්ෂේත්‍රයේ උසස් ප්‍රමිතීන් මෙරටට හඳුන්වා දීම මෙහි අරමුණ වී තිබෙනවා.

    National Project Management Excellence Awards
    පෙර පුව​තඩිල්මා තේ නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වෙයි
    ඊළඟ පුව​ත අන්සතු පෙමක් රත්තරන් වලින් කෙළවර වෙයි

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group