” ජාතික ව්‍යසන පාත්‍ර ප්‍රදේශ” නම් කරමින් දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් දිස්ත්‍රික්ක 22 ක් අති විශේෂ ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
2010 අංක 19 දරන මරණ ලියාපදිංචි කිරීමේ පනතට අනුව මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ රෙජිස්ටාර් ජනරාල්වරයා විසින්.
ඒ අනුව මහනුවර ,නුවරඑළිය,බදුල්ල, කුරුණෑගල, මාතලේ ,කෑගල්ල,ගම්පහ, මුලතිව්,අනුරාධපුරය,කොළඹ, යාපනය ,පොලොන්නරුව,මන්නාරම, පුත්තලම,රත්නපුර,මොණරාගල,මඩකලපුව,අම්පාර,ත්‍රිකුණාමලය,කිලිනොච්චිය, වව්නියාව,කළුතර යන පරිපාලන දිත්‍රික්ක නම් කර තිබෙනවා.











