ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ ශූරතාවය මහනුවරට
35 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමස්ත ශුරතාවය දිනා ගැනීමට මහනුවර දිස්ත්‍රික්කය සමත් වුණා. ඒ, ලකුණු 174ක් ලබාගනිමින්.
එහි අනු ශුරතාවය හිමි වුයේ ලකුණු 134ක් ලබා ගත් ගම්පහ දිස්ත්‍රික්කයටයි.
මෙවර ජාතික යෞවන ක්‍රීඩා උළෙලේදී කොළඔ දිස්ත්‍රික්කය දිනා ගත් ලකුණු සංඛ්‍යාව 88ක්.
හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පසුගිය 19 වනදා ආරම්භ වූ 35 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙල ඊයේ රාත්‍රියේ නිමාවට පත් වුණා.
උණුසුම් පුවත්
- බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවක් ජීවිතක්ෂයට
- බස් රථයක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටෙයි – සිව්දෙනෙකු ජීවිතක්ෂයට
- ත්‍රී රෝද රථයක් ප්‍රපාතයට පෙරලෙයි
- ව්‍යවසායකයින්ට සහන පොළී යටතේ ණය පැකේජයක්
- දුම්වැටි තොගයක් නීතිවිරෝධීව ගෙනා යුවළක් අත්අඩංගුවට
- ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළ හෙට
- කලවානේ මාර්ග 8ක් සංවර්ධනය කෙරේ
- ප්‍රංශ ජනපති ඉන්දියාවට













