ජාතික බලශක්ති සැමරුම් දිනය බණ්ඩාරවෙල විශාකා මධ්‍ය විද්‍යාලයේදී සමරා තිබෙනවා.
ඒ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන්.
සෑම වසරකම ජුනි මස 26 වන දින ජාතික බලශක්ති දිනය සමරනු ලබනවා.
1882 වර්ෂයේ ජුනි මස 26 වන දින ජර්මානු හර්ලියෝස් නෞකාව කොළඹ වරායට පැමිනි අවස්ථාවේදී එහි විදුලි පහනකින් නිකුත් ආලෝකය ප්‍රථම වරට ශ්‍රී ලාංකිකයින්ට දැක ගැනීමට හැකි වීම හේතුවෙන් අද දිනය ජාතික බලශක්ති දිනය ලෙස නම් කර ඇති බවයි දැක්වෙන්නේ.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














