රට විනාශ කළ පාර්ශව පරාජය කිරීමට ජාතික කඳවුර නියෝජනය කරන සියලු දෙනා එක්විය යුතු බව දෙවන පරපුර සංවිධානය පවසනවා.
එහි නායක උවිදු විජේවීර මහතා කියා සිටියේ ජාතික කඳවුර සහ වාම කඳවුර එක්විය යුතු බවයි.
ඒ අනුව ඉදිරි දින කිහිපයේදී දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කරන බවයි උවිදු විජේවිර මහතා සදහන් කළේ.