රටේ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බව වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.
විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් වැඩබලන පොලිස්පතිවරයා මේ බව ප්‍රකාශ කළා.
විදේශිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ලැබුණු යම් තොරතුරු මත ආරක්ෂක මණ්ඩලය රැස්වී ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගත් බවයි.