බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මේ වන විට රටේ ජාතික ආරක්ෂාව තර්ජනයට ලක් වී ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත5ී ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. ඊයේ එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හම්වකට එක් වෙමින් ඒ මහතා මේ බව සදහන් කළා.