ජාතික අපනයන සංවර්ධන සැලැස්ම පිළිබඳ ප්‍රාදේශීය උපදේශන වැඩමුළුවක් මහනුවර දී පැවැත්වුණා.
ජාතික අපනයන සංවර්ධන සැලැස්ම සකස් කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මෙය සංවිධානය කර තිබුණා.
ඒ ආසියා සංවර්ධන බැංකුව සමග එක්වයි.
ඉදිරි වසර පහ සඳහා අපනයන සංවර්ධන සැලැස්ම සැකසීමට සිය අදහස් ලබා දීම සදහා පළාත් වාණිජ මණ්ඩල අපනයන සංවිධාන සහ රාජ්‍ය ආයතනවල නියෝජිතයන් ඊට එක්ව සිටියා.
රටේ අපනයන තරගකාරීත්වය ශක්තිමත් කිරීම සහ තිරසර ආර්ථික වර්ධනයක් ඇති කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
උණුසුම් පුවත්
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි














