ඇෆ්ගනිස්තාන සහ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු වූ බිස්මිල්ලා ජාන් ෂින්වාරි අභාවප්‍රාප්ත වී තිබෙනවා.
දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි ඔහු මිය යන විට 41 හැවිරිදි වියේ පසු වුණා.
ෂින්වාරි අයිසීසී ජාත්‍යන්තර විනිසුරු මණ්ඩලයේ සාමාජිකයෙකු වනවා.
2017 දෙසැම්බර් මාසයේදී සාජා හි ඇෆ්ගනිස්තානය සහ අයර්ලන්තය අතර එක්දින තරගයක් අධීක්ෂණය කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි ඔහු එක්දින තරග 25 ක් සහ විස්සයි20 තරග 21 ක් සඳහා විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා/