Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, අප්‍රේල් 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධානීන් පාකිස්තානයේ සංචාරයකට

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධානීන් පාකිස්තානයේ සංචාරයකට

    2023-05-31කියවීමට මිනිත්තු 1ක් ගතවේ.27 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෙම වසරේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලානය සඳහා පාකිස්තාන කණ්ඩායමේ සහභාගීත්වය තහවුරු කර ගැනීමට සහ ඒ සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධානීන් පාකිස්තානයේ සංචාරයකට එක්ව තිබෙනවා.

    පාකිස්තානය සහ ඉන්දියාව අතර පසුගිය කාලසීමාව පුරාවට අන්තර් සම්බන්ධතා යහපත් මට්ටමක නොපැවති අතර ඔවුන් එකිනෙකා සමඟ තරග වැදුනේ මධ්‍යස්ථ ස්ථානවල පමණයි.

    සැප්තැම්බර් මාසයේ පාකිස්තානයේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලානයට සහභාගී වීම ඉන්දියාව ප්‍රතික්ෂේප කිරීමත් සමඟ මෙම ගැටලු මතු වූ අතර ඔවුන් තරගාවලිය වෙනත් රටකට ගෙන යන ලෙස යෝජනා කළා.

    මෙම ගැටලුව නිසා පාකිස්තානය ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත ලෝක කුසලානය වර්ජනය කරන බවට ප්‍රකාශ කළ අතර ආසියානු කුසලානයේ තරග කිහිපයක් පාකිස්තානයේ පැවැත්වීමට සිදු කළ යෝජනාවට ද ඉන්දියාව කැමැත්ත පළ කළේ නැහැ.

    පෙර පුව​තජනාධිපතිගේ වැඩපිළිවෙලට චීනයෙන් සහය
    ඊළඟ පුව​ත සුභ සාධන ප්‍රතිලාභ පනත යටතේ තෝරා ගත් පුද්ගලයින්ගේ නාමලේඛනය ජූනි මස මුල් සතියේ

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group