අද ලෝක අලි ඇතුන්ගේ දිනයයි.අගෝස්තු 12 වන දින ලෝක අලි ඇතුන්ගේ සංරක්ෂණය සහ ආරක්ෂාව සඳහා කැප වූ ජාත්‍යන්තර වාර්ෂික උත්සවයක් . මෙම දිනය සැලසුම් කර ඇත්තේ ආසියානු සහ අප්‍රිකානු අලි ඇතුන්ගේ හදිසි දුක්ඛිත තත්වය කෙරෙහි අවධානය යොමු කිරීම සඳහාය;
මේ සමබන්ධයෙන් අදහස් කල අදහස් පල කරමින් පරිසරවේදී නයනක රන්වැල්ල මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ අලි ඇතුන් සමබන්ධයෙන් රජයේ අවධානය යොමු නොවන බවයි .
ඔහු පැවසුවේ ශ්‍රී ලනක්වේ වාර්ෂිකව 750 ක් පමණ අලි ඇතුන් ප්‍රමාණයක් මිය යන බවයි .