පවතින අධික වියළි කාලගුණය හේතුවෙන් ජල මූලාශ්‍රවල ජල මට්ටම් සීඝ්‍රයෙන් පහළට යමින් තිබෙනවා.
මේ නිසා පානීය ජල සැපයුම සීමා සහිත බවයි ජලසම්පාදන මණ්ඩලය ජනතාවට දැනුම් දෙන්නේ.
එබැවින් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි, ජලසම්පාදන මණ්ඩලය මහ ජනතාවගෙන් ඉල්ලන්නේ.