ජපාන අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා හා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පුද්ගලික හමුවක් සිදු වීමට නියමිත බව ජපාන මාද්‍ය වාර්තා කරනවා.
ඒ කැනඩාවේ පැවැත්වීමට නියමිත ඨ7 සමුළුව අතරතුරදීයි.
එහිදී ජපාන අගමැතිවරයා ජපාන මෝටර් රථ සදහා පනවා ඇති 25 % ක තීරු බදු සංශේධනය සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් සමගින් සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.