අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අද දිනයේ ජපානයට ඇති වන බවට අනාවැකි පල කර තිබෙන ප්‍රබල භූ කම්පනය සහ මෙගා සුනාමි තතත්වය හේතුවෙන්.
මෙම අනාවැකිය පළ කර ඇත්තේ ජපාන කාටූන් චිත්‍ර ශිල්පියකු වන රියෝ තට්සුකී හෙවත් ජපන් වැන්ගා නම් ලේකිකාව විසින්.
ඇයගේ මා දුටු අනාගතය නැමැති චිත්‍ර නව කථාවේ මේ සම්බන්ධයෙන් අණාවැකි පළ කර තිබුණා.
ඇය මීට පෙර 2011 වසරේ ජපානයට ඇති වූ භූ කම්පනය සහ සුනාමිය පිළිබද දින වකවානු සහ වේලාවන් සම්බන්ධයෙන් නිශ්චිත අනාවැකි පල කර තිබීමද විශේෂත්වයක් බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සදහන් කළේ.
අද දිනයේ ඇති වන බවට අණාවැකි පළ කර ඇති සුනාමි තත්ත්වය 2011 වසරේ සුනාමි තත්ත්වයට වඩා තුන් ගුණයක්ින් විශාල වන බවද එම අණාවැකියේ සදහන් කර තිබෙනවා.
.
උණුසුම් පුවත්
- මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
- කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
- ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
- පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මැදින් පුර පසළොස්වක පොහොය අදයි
- දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
- ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට














