ජපානය පළමු වරට සිය භූමියේ මිසයිල අත්හදා බැලීමක් සිදු කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ සදහා එක්සත් ජනපදයේ සහ ඕස්ටේ්‍රලියාවේද සහාය ලැබී ඇති බවයි.
ජපානයේ හොක්කයිඩෝ දූපතේ මෙම අත්හදා බැලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ සදහා සොල්දාදුවන් 300කට අදික පිරිසක් සහභාගී වී තිබෙනවා.