ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර තවත් සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ පවත්වා තිබෙනවා.
මෙය ඔවුන් දෙදෙනා අතර ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් පැවති 06 වැනි සාකච්ඡාව බව සඳහන්.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සඳහන් කළේ සාකච්ඡා වූ කරුණු පිළිබඳ අද මාධ්‍යට දැනුම් දෙන බවයි.
මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය අද බත්තරමුල්ල රජමල් වත්තේදී විවෘත කිරීමට නියමිත බවද වාර්තා වනවා.
උණුසුම් පුවත්
- ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධව නාමල් රාජපක්ෂට අධිචෝදනා
- මාතර රෝහල ඉදිරිපිට විරෝධතාවයක්
- පැවැති ආණ්ඩුද ලුණු ආනයනය කළ බව ඇමති කියයි
- වෝන් – මුරලි කුසලාන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හෙට
- ඉන්දීය අගමැති අමෙරිකානු සංචාරයකට සැරසෙයි
- අදානි ව්‍යාපෘතියෙන් අඩුවට විදුලිය ගන්න රජයේ සාකච්ඡාවක්
- බිත්තර මිල පහළට
- පාර්ලිමේන්තු කාරක සභා කිහිපයක් සඳහා නව සභාපතිවරුන් පත් කරයි