ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඒ මහතා සඳහන් කරන්නේ තම පක්ෂයේ අපේක්ෂකයා කවුරුන්ද යන්න පිලිබඳ මෙතෙක් නිසි එකඟතාවකට පැමිණ නොමැති බවයි.
මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පල කලා.
උණුසුම් පුවත්
- වප් පුර පසළොස්වක පොහොය අදයි
- උඩුනුවරදී මාලිමාවට අන්ත පරාජයක්
- පුංචිලෝකාන්තය නැරඹීමට ගිය පිරිසකට බඹර ප්‍රහාරයක්
- මනම්පේරී හිටපු ඇමැති ජොන්ස්ටන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් කියූ අයට වැඩ වරදින ලකුණු
- අල්ලස් ලබා ගැනීමේ පැමිණිලි 4,500 ක්
- අයහපත් කාළගුණයෙන් නේපාලයට දැඩි බලපෑම්
- අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
- ලෝක ජනාවාස සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්