ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීමේ පනත ඇති නීතිමය ප්‍රතිපාදන අද සිට ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා.
වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා පැවසුවේ අදාළ නීති ක්‍රියාත්මක කිරීමේ පොලිසියට සහය වන ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බවයි.