බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පොලිස්පතිවරයා සම්බන්ධ අර්බුදයේදී ජනාධිපතිවරයා තීරණයක් ගැනීමට මැළිවන්නේ තම දේශපාලන අරමුණු ඉටුකරගැනීමේ චේතනාවෙන් බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ බුල්නෑව ප්රදේශයේ පැවති ගොවි හමුවකදියි.