බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ජනාධිපතිවරණය ප්රකාශයට පත්කර ඇති පසුබිමක මහ මැතිවරණයක් ද ප්රකාශයට පත් කළහොත් ඊට අදාළ මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලබා දීය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්රිය මහතා පවසනවා. අනිවර්යෙන්ම ජනාධිපතිවරණය පැවැත්වෙන බව ඔහු කියා සිටියා.