ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට තරග කිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කලේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
තවත් මාස 9 කින් ජනාධිපතිවරණය පැවැත්වීමට තීරණය කර ඇති බවත් ඉන් අනතුරුව මහ මැතිවරණය පැවැත්වෙන බවත් රවී කරුණානායක මහතා මෙහිදී ප්‍රකාශ කළා.