Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අප්‍රේල් 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජනාධිපතිතුමනි… අපිත් එක්ක හැප්පෙන්න එපා… දැන් ගොඩක් දේවල් තියෙනවා හැප්පෙන්න

    ජනාධිපතිතුමනි… අපිත් එක්ක හැප්පෙන්න එපා… දැන් ගොඩක් දේවල් තියෙනවා හැප්පෙන්න

    2025-06-01කියවීමට මිනිත්තු 2ක් ගතවේ.692 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිතරම පවසන්නේ හැප්පිලා බලමු යනුවෙන් බවත් අපිත් සමග හැප්පිලා බලන්න දැන් අවශ්‍ය නොමැති බවත් හැප්පෙන්න දැන් ගොඩක් දේවල් රටේ ඇති බවත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසානයක මහතා පවසනවා.

    ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

    ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණෙ පුටුව ලකුණ යටතේ පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කරන ලද සභිකයන්ගේ දිවුරුම්දීමේ උත්සවයට සහභාගිවීමෙන් අනතුරුවයි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා මෙලෙස කියා සිටියා.

    “ජනාධිපතිතුමා කොයි වෙලාවෙත් කියන්නේ හැප්පිලා බලමු…. හැප්පිලා බලන්න දැන් ගොඩක් දේවල් රටේ තියෙනවා… ඒවත් එක්ක හැප්පෙන්න කියන්න…

    අපිත් එක්ක හැප්පිලා වැඩක් නෑ. අපි විපක්ෂයේ. මිනිස්සු අපි හප්පා තමයි විපක්ෂයට තල්ලු කරලා දැම්මේ. අපිත් එක්ක හැප්පෙන්න එපා කියන්න ජනාධිපතිතුමාට…

    හැප්පෙන්න කියන්න සී.ජී.ආර්. එකත් එක්ක… ලංකා බැංකුවත් එක්ක… තැපෑලත් එක්ක… අන්න දැන්හැප්පෙන්න තැන් තියෙනවා ගොඩක්… ඒ ගොල්ලන් එක්ක හැප්පෙන්න කියන්න.

    මං පළමු වැනි දවසේම පොස්පේට් එකට ඇවිත් ඔයට හොරකම අල්ලපු නිසානේ 350 බුෂ් එක 70000යි කියලා මමනේ කිව්වේ…

    එතකොට සෝවකයෝ ගිහිල්ලා ඒ නිලධාරියාට පහරදීලා. අන්තිමට මමනේ වැඩ තහනම් කළේ. මොකද වුණේ… මම වැඩ තහනම් කරලා දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මට විරුද්ධව නඩුවක් දාලා තියෙනවා.

    මට විරුද්ධව අත්තනගල්ල උසාවියේ වන්දි නඩුවක් දාලා තියෙනවා. ඉතින් අපි හොරු අල්ලුවානේ. මේ ආණ්ඩුවට එකf හාරෙක්වත් අල්ලන්න බැරි වුණානේ.

    අපි ලස්සනට ආයතනයට ගිහිල්ලා හොරු අල්ලලා දීපු හින්දා තමයි පොස්පේට් එකේ දෙන්නෙකුගේ මම වැඩ තහනම් කළේ.

    හැබැයි ඒ වැඩතහනම් කරපු දෙන්නා තමයි මට විරුද්ධව නඩු දාලා තියෙන්නේ.

    මම පොස්පේට් එක බාරගන්නකොට ඕඩි වෙලා තිබ්බේ… මම පටන් ගන්නකොට ලක්ෂයකට එහා ගත්තා සෝවකයෝ පඩි… අද මුළු එප්පාවලම කියයිනේ…

    තඹුත්තෙගම… එප්පාවල කියන්නේ වැඩි දුරක් නෙවෙයිනේ. ජනාධිපතිතුමාගේ ගමේනේ පොස්පේට් එක තියෙන්නේ. පොස්පේට් එකේ මිනිස්සු ගෙනල්ලා අහන්නකෝ පඩි ගත්ත විදිහ.

    චාමර සම්පත් කරන කොට ඒ නිසා වැඩි බැරි ටාසන්ලත් එක්ක වැඩ කරන්න බෑ… හැබැයි ලස්සනට මං දන්නවා පිළිවෙළට කරා…

    ඒ ගොල්ලෝ විපක්ෂ ඉන්නකොට. දැන් ආණ්ඩුවට ඇවිල්ලා වැඩේ කරන්න තේරෙන්නේ නැතිකම තියනේනේ.

    පෙර පුව​තයතුරු පැදියක් කොල්ලකෑ සැකකරු බඩුත් එක්කම මාට්ටුයි
    ඊළඟ පුව​ත නිලි රැජිනගේ අවසන් කටයුතු ගැන කියවන අයට සමනලීගෙන් උත්තර

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group