ජනතාවට නිවැරැදි හා සත්‍ය තොරතුරු ලබාදීම වෙනුවෙන් ජනමාධ්‍ය නිදහස හා ස්වාධීනත්වය තහවුරු කිරීම වත්මන් ආණ්ඩුවේ ප්‍රතිමත්තිමය තීරණයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
මානවවාදී මාධ්‍ය කර්මාන්තයක් රට තුළ ගොඩනැගීම රජයේ අරමුණ බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ.
ඇය මේ බව කියා සිටියේ ඊයේ පැවති 2025 ජනාධිපති සම්මාන මාධ්‍ය උළෙලට එක්වෙමින්









