ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වගකීම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, විද්වතුන් හා මාධ්‍ය සංවිධාන වෙත පැවරෙන බවත් ඊට පහසුකම් සැලසීඹ පමණක් ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් සිදු කරනු ලබන වත් නිවේදනයක් නිකුත් කරමින් ජනමාධ්‍ය අමාත්‍යංශය පවසනවා.
ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.