ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙන් වන එලොන් මස්ක් සමඟ ඉන්දුනීසියාවේදී සාකච්ඡා කළේ, ‘ස්ටාර්ලින්ක්’ අන්තර්ජාල සේවාව මෙරටට ලබා දීම සම්බන්ධයෙන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
‘ starlink අන්තර්ජාල සේවාව ලැබීමෙන් පසු කොළඹින් පිටත Wi-Fi සම්බන්ධතා ගැටලුද විසදෙන බව යාපනයේ පැවති තරුණ සමුළුවට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා